GPS Tracking වාහනයේ ආරක්ෂා
Posted by NEXIFY….    Date : 2017-11-13 02:03:43    Place : Colombo ›› Kottawa
Price : 10000.00 LKR

Details

  • Ad Id
    : 1240
  • Post On
    : 2017-11-13 02:03:43
  • Location
    : Colombo ›› Kottawa
  • Category
    : Automobiles ›› Parts & Accessories
  • Name
    : NEXIFY
  • Phone
    : 0777544858
  • Price
    : 10000.00 LKR
  • Description

    ✪ GPS තාක්ෂණය මගින් ඔබගේ රථවාහන සියල්ලම එකම ස්ථානයක සිට නරඹන්න.✪ ➥ ඔබ වහන Rent කරනු ලබන ආයතනයක් හෝ පුද්ගලයකු ද? ➥ ඔබගේ වහනය Rent කිරිමට අදහස් කරන්නේ ද? ➥ සේවකයන් යන එන තැන් ප්‍රශ්නයක් ද? ➥ වාහනයේ ඉන්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව සැකද? ➥ බිරිඳ, ස්වාමියා, ළමයින් යන එන තැන් ගැන බයද? ☑️ ඔබගේ රථවාහන සොරුන්ගේන් ආරක්ෂා කරගත හැකි අතර ඔබගේ වාහනය පදවන හො ගමන් ගන්නා සේවකයන් සහ පවුලේ සියල්ලගේ ආරක්ෂාව තහවුරු වේ. ☑️ මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය. ☑️ විශේෂයෙන්ම ඔබගේ සේවකයන් වහනයේ ගමන් ගන්නා දිශාව,මාර්ගය සහ වේගය දැනගැනීම හැකි අතර වහනය නැවැතුම් ස්ථාන සහ නවතා තැබූ වේලාවන් දැනගත හැකිය. ☑️ වාහනය තුලදී සිදුවන කාතාබහ සවන්දිය හැකි අතර එන්ජිමේ ක්‍රියාකාරිත්වය තම ජංගම දුරකතන මගින් නැවැත්වීමට හැකිය. 🔵 මාස 6ක් දක්වා වහනය ගමන් කළ මාර්ගය KM ප්‍රමාණය,නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය සහ ඉන්ධන ක්‍රියාකාරිත්වය නැවත නැරඹීමේ හැකියව. 🔵 මාස 6ක් දක්වා දෛනිකව,සතිපතා, සහ මාසිකව මෙන්ම ඔබට අවශ්‍ය ඕනැම දවසක වාර්තා ලබාගත හැකිය. 🔵 ඔබගේ රථයේ ඉන්ධන ක්‍රියාකාරිත්වය නැරඹීමේ හැකියාව ඇති අතර සේවකයන් ඉන්ධන මගින් සිදුකරන වංචනික ක්‍රියාවන් නැවැත්විය හැකිය. 🔵 ඔබගේ සියලුම රථවාහන එකම මෘදුකාංගයක් හරහා නැරඹීමේ හැකියාව. 🔵 වහනය පෙර තිබූ ස්ථානයක ලිපිනය නිවැරදිව බැලිමේ හැකියාව. 🔵 වහනයේ එන්ජිමේ ක්‍රියාකාරිත්වය නැවැත්වීමට හා නැවත පණගැන්වීම ඔබගේ Mobile APP එක තුළින්ම කළහැකි වීම. 🔵 වහනය අධික වේගයෙන් ගමන් කරන්නේනම් එය ජංගම දුරකථනයට සහ මෘදුකාංගයට පණිවිඩයක් මගින් දැනුම් දීම. 🔵 ඔබගේ වහනයේ සර්විස් කිරිමට අවශ්‍ය කාලය SMS එකක් මගින් සහ Application එක තුලින් දැනුම් දීම. 🔵 ඔබගේ වහනයේ උපකරණය සවිකළ අවස්ථාවේ සිට නිවැරදිව මීටරයේ ඇති KM ප්‍රමාණය දෛනිකව නැරඹීමේ හැකියාව. 🔵 වහනයේ එන්ජිම කොපමණ වේලාවක් පණගන්වා තිබුණේදැයි Report ලෙස බලාගැනිමේ හැකියව. 🔶 Google Maps මගින් සජීවීව මාර්ග තදබදයන් නැරඹීමේ හැකියව. 🔶 ඔබට අවශ්‍ය ලිපිනයන් මෘදුකාංගය තුළින් සොයාගැනිමේ හැකියාව. 🔶 Google Street View පහසුකම්. 📲 GPS නව තාක්ෂණය සමගින් ඉදිරියටම යන්න අමතන්න අපව.»»» 💳 කාඩ්පත් මගින් ගනුදෙනු කළහැකිය. (අපගේ සේවාවන් සෙනසුරාදා, ඉරිදා ඇතුළු සෑම රජයේ නිවාඩු දිනයන්හීද ලබාගත හැකිය.) »»»»»»GPS Tracker for Any Vehicles«««««««««