Mobile Phone Repairing Course in Sri Lanka
Posted by GSM TECH SOLUTI….    Date : 2017-11-15 14:40:10    Place : Colombo ›› Nugegoda
Price : 12500.00 LKR

Details

  • Ad Id
    : 1247
  • Post On
    : 2017-11-15 14:40:10
  • Location
    : Colombo ›› Nugegoda
  • Category
    : Education ›› Professional Courses
  • Name
    : GSM TECH SOLUTION
  • Phone
    : 0772283435
  • Price
    : 12500.00 LKR
  • Description

    ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව. Mobile Phone Repairing Course in sri lanka * OL / AL පසුව අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට! *ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික‍ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව මුල සිට සරලව. *හැකියව ලැබෙන තෙක් පුහුණව නොමිලේ. දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් වයාපර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා. *ඔබ දන්නවද? . ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙක් මසකට රැ80,000ක් - 800,000ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න. *Medium of Instruction • Sinhala, English, Tamil.(Depending on the student’s request) *Individual attention is guaranteed. Call: +94772283435. 0772283435. GSM TECH SOLUTION. 160A - 1/1, High Level Road, Nugegoda Sri Lanka.