POS Billing Software - බිල්පත් ම
Posted by NOVA TECH ZONE….    Date : 2018-07-03 00:53:36    Place : Colombo ›› Rajagiriya
Price : 15000.00 LKR

Details

  • Ad Id
    : 1511
  • Post On
    : 2018-07-03 00:53:36
  • Location
    : Colombo ›› Rajagiriya
  • Category
    : Services ›› Other Services
  • Name
    : NOVA TECH ZONE
  • Phone
    : 0776485039
  • Price
    : 15000.00 LKR
  • Description

    Pos software තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම පහසුම සහ ගෙවන මුදලට ඉතාම සාධාරණ සොෆ්ට්වෙයා එකක් තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ වටිනා කාලයත් මුදලුත් ඉතුරු වේ. අපගේ මෙම මෘදුකාංග මේ ඕනෑම බිස්නස් එකකට ගැලපෙන ආකාරයට වෙනස් කරගැනීමට හැකිය. - Supermarket - Grocery - Whole sale Outlet - Restaurant - Pasty Shop - Wine Stores - Textile - Clothes Shop - Footwear shop - Fancy Shop - Gift Shop - Book Shop - Communications - Hardware - Spare Parts - Electrical Item Shop - Lab systems - Pharmacies - Service Station - Filling Station - Delivery Agency මෙම මෘදුකාංග අප ආයතනය මගින්ම නිපදවන බැවින් ඔබගේ ව්‍යාපාරයට ඔබින ලෙස 100% ක් ම වැඩි දියුණු කරදීමේ හැකියාව අප සතුය. අපගේ මෘදුකාංග පැකේජ රුපියල් 15,000 සිට ඉහලට ඔබට තෝරාගත හැකිය. වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න. visit us - www.novatechzone.com 077-648-5039 071-089-2208 011-581-2710