HONDA DIO
Posted by nethmeemotors….    Date : 2017-02-28 14:49:03    Place : Colombo ›› Piliyandala
Price : 46000.00 LKR

Details

  • Ad Id
    : 929
  • Post On
    : 2017-02-28 14:49:03
  • Location
    : Colombo ›› Piliyandala
  • Category
    : Automobiles ›› Motorcycles
  • Name
    : nethmeemotors
  • Phone
    : 0717806688
  • Price
    : 46000.00 LKR
  • Brand
    : Honda
    Model
    : dio
    Model Year
    : 2017
    Condition
    : Brand
    Mileage
    : 1 km
    Transmission
    : Automatic
    Fuel Type
    : Petrol
    Engine Capacity
    : 110 cc

    Description

    HONDA DIO Selling price = Rs.235500/- ආ සැනින් රැගෙන යන්න.................. අඩුම වාරික සමග ,අඩුම ලියවිලි අපෙන්ම පමණයි........ පහත ලිසිං පහාසුකම් යටතේ ගත හැක. 1) මුලික ගේවිම රු.46650/- (ලියාපදිංචිය, 3rd party රක්ශණය සමග) මුලික ගේවිම රු.54500/- (ලියාපදිංචිය, full Insurance සමග) වාරිකය 9500*36 8050*48 ග්රාමසේවක සහාතිකයක් හො අන්තිම මාසේ ලයිට් බිලක් පමණක් රැගෙන එන්න .ඇපකරුවන් 2ක් I/D කොපියක් සමග . ලිසිං පහාසුකමේ ණය මුදල ඔනෑම වේලාවක ඉදිරියට ඇති පොළිය ඉවත් කර ණය මුදල ඉවර කළ හැක. . අතර මගදි වැඩිපුර මුදල් ගේවා වාරිකය අඩු කර ගැනිමටද හැක 2.) මුලින් රු.75000/- ගේවන්න. (ලියාපදිංචිය, රක්ෂනයද සමග) වාරිකය 7200/- අන්තිම මාසේ ලයිට් බිලක් හො වතුර බිලක් පමණක් රැගෙන එන්න. ඇපකරුවන් 1ක් I/D කොපියක් සමග 3.) මුලින් රු.100000/- ගේවන්න. (ලියාපදිංචිය, රක්ෂනයද සමග) වාරිකය 6260/- අන්තිම මාසේ ලයිට් බිලක් හො වතුර බිලක් පමණක් රැගෙන එන්න. ඇපකරුවන් 1ක් I/D කොපියක් සමග ලංකාවේම අඩුම වාරික අපෙන්ම පමණි.......... Free: Jacket 1 Tool Kit 1 Free Service NO PLATE BRACKETS 2